Sunday, 17 July 2011

·٠•●♥මගේ ලෝකය♥●•٠·˙˙


මං ඔයාව දැක්ක මුල් දවසේ ඔයාගේ ඔය නෙත් දෙක දිහා මැරෙනකන් හරි බලන් ඉන්න හිතුනා...
ඒත් මට බය හිතුනා ඔයා මට ඒකට ඉඩ දෙන්නේ නැතිවෙයි කියලා....
මං දන්නවා ඔයා මට ආදරේ නෑ කියලා ඒත් මන් ඔයාට ගොඩාක් ආදරෙයි....

·٠•●♥ඔයාගේ මුණේ තියෙන අහිංසක කම♥●•٠·˙˙



ඔච්චරටම ආ..ද..රෙන් බලන් ඉන්නේ
එච්චරටම මට ආදරේ නිසාද..."
මතකද අපි හමු උන ඒ සුන්දර මොහොතේ
ඔයා මගෙන් ඇහුව...?


ඔයා ලගට උනාට පස්සෙ ඔයා ලගින් හෙල්ලෙන්න හිතුනෙ නෑ
ඔයගේ මුණ දිහාම බලාගෙන ඉන්න හිතුන...

Saturday, 15 January 2011

·٠•●♥කල්ප කාලය ගෙවමු තනි තනියෙන් තනිවම♥●•٠·


තවදිනක් ගෙවුනා පෑලදිග අහසේ හුදකලාවී ඔහේ පාවේන වලාවක් බඳු ජීවීතේ...
තවදිනක් ගෙවුනා ඔබෙන් තොර අයාලේ යන ජීවීතේ තවදිනක් ගෙවුනා...

Sunday, 19 December 2010

·٠•●♥කවදාවත් මාව අමතක කරන්නේ නෑ නේද♥●•٠·

ඇයි රත්තරන් හැමදාම මගේ හිත රිදවන්නේ.ඔයා දන්නේ නැති උනාට මම ඔයාට ගොඩාක් ආදරෙයි.මම ජීවත් වෙන්නේ ඔයා නිසා.මම දන්නවා ඔයාට මාව නැති උනොත්  හිත හදාගෙන ජීවත් වෙන්න බෑ කියලා,