Sunday, 17 July 2011

·٠•●♥මගේ ලෝකය♥●•٠·˙˙

Grab this

මං ඔයාව දැක්ක මුල් දවසේ ඔයාගේ ඔය නෙත් දෙක දිහා මැරෙනකන් හරි බලන් ඉන්න හිතුනා...
ඒත් මට බය හිතුනා ඔයා මට ඒකට ඉඩ දෙන්නේ නැතිවෙයි කියලා....
මං දන්නවා ඔයා මට ආදරේ නෑ කියලා ඒත් මන් ඔයාට ගොඩාක් ආදරෙයි....

ඇයි රත්තරං මාව තේරුම් ගන්නේ නැත්තේ...
මට ඔයාව ඕනේ මං කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ...
මං ආදරේ කරනවා වගේ ඔයත් මට ආදරේ කරන්න...
මට ඔයා නැති ලොවක් නෑ මේ ලෝකේ...

අදහස : අමිල බංඩාර.....

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t