Monday, 8 November 2010

·٠•●♥සමුගන්න පෙර කියා තිබුනි නම් ♥●•٠·

Grab this
සමුගන්න පෙර කියා තිබුනි නම් ඕන තරම් හිත හදාගන්න තිබුනා.නොකියා ගිය ඔබ නිහඬ ඇයි අද මා අසරණයි මෙදා....
දැන දැන හෝ ඔබ නොදැනුවත්ව හෝ අමතක කරනු කෙසේ. දුරක් ගිහින් ඔබ හිත ඇතුලේ මගේ වෙන් වෙනු බැරිම තරම්.මා කදුලින් බව ඔබත් දන්නවා ඔබ කඳූලින් බව මාත් දන්නවා එනමුදු බැඳි පෙම රැකගන්නට නම් කළ යුතු දෙය නොදැනේ...                      
                                                ගායනය :- සම්පත් අනුරුද්ද

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t