කතරක තනිවී ජීවීතය සොයමින් සිටිය මට ඔයාව හමුඋනාට පස්සේ
මගේ හිතේ තිබුනූ සිහින මාළිගා සැබෑ උනා කියලා මට හිතුනා....
ටික දවසක් යන විට නොදැනුවත්වම ඒ හැම සිහිනයක්ම බොඳවී නැවත මගේ ජීවීතෙන් සතුට ඈත්වෙලා ගියා.සතුට මාව දාලා ගියා කියලා අඩුවක් නොදැනුනේ සතුට නැති හැම වෙලාවකම දුක මගේ ලඟින්ම සිටිය නිසා. මගේ ජීවීතයට උරුම දුක විතරයි කියලා හිතලා හැම මොහොතකම මම සතුටු උනා....
අදහස:- අමිල බංඩාර...

No comments:
Post a Comment