තවදිනක් ගෙවුනා පෑලදිග අහසේ හුදකලාවී ඔහේ පාවේන වලාවක් බඳු ජීවීතේ...
තවදිනක් ගෙවුනා ඔබෙන් තොර අයාලේ යන ජීවීතේ තවදිනක් ගෙවුනා...
පෙර අත් ජාතීයෙහි පතාගෙන ආ හැටිද අපි දෙන්නා...
යළිත් හමුවන වරම් අහිමිව හිතේ හිතේ කෙඳිරිලි ලොවට සඟවා තවත් දවසක්
කල්ප කාලය ගෙවමු තනි තනියෙන් තනිවම...
සරත් සමයේදී වැටී කොළ සුලං වැද පා වෙන්නේ සොබා දහමත් ඒ නම්...
වසන්තය යලි ඒද නේවිද සානු කම්පා මන්ද මාරූත හිතේ ගින්දර නිවා සනසා
අප දිහා හෙට හෝ බලාවිද...
අදහස :-නුවන් ධම්මික...
No comments:
Post a Comment