Monday, 25 October 2010

ආදරවන්තයන් 2000ක් අප සමග එක් වීම

Grab this
:˙˙·٠•●♥My Love<♥>මගේ ආදරය♥●•٠·˙˙:
ආදරවන්තයන් 2000 ක් අප සමඟ එක් වීම නිසා ඔයාලටම වෙන් උන ආදර ලෝකය....

මේ ගැන ඔයාලට පැහැදිලි කීරීමක් කරන්නම් .Facebook එකේ තියන මේ Page එක දැනට ආදරවන්තයන් 2000ක්   අපේ ආදර ලෝකයේ සැරිසරන්න එකතු වෙලා තියනවා,ඉතින් මම හිතුවා අලුත් දෙයක් කරන්න ඕනේ කියලා.මම ඔයාලටම වෙන් උන ආදර ලෝකයක් හැදුවා ඔයාලගේ සිතේ ආදරය ගැන දුකක්.සතුටක් ..තියන හැම දෙයක්ම .ඔයාලගේ අදහස් හැම දෙයක්ම මේකේ සඳහන් කරන්න පුලුවන්. ඉතින් ඔයාලත් ආදරවන්තයෝ නේද..? ඒක  නිසා අපි ඔක්කොම එකට එකතු වෙලා අපේම කියලා ආදර ලෝකයක් හදමු. ඔයාලගේ හිතේ තියන හැම දෙයක්ම මට ලියන්න,ඔයාලා හැම කෙනෙකුටම ආදරය ගැන මොනවා හරි දෙයක් ලියන්න පුලුවන්. අදම ඔයාලගේ යාලූවන්ටත් මේ Page එක යවලා එයාලත් අපේ ආදර ලෝකයට එකතු කරගන්න, අපි ආදරට ආදරය කරන තරමට ආදරයේ රසය විදින්න පුලුවන්. මේ වන විටත් ඔයාලා ආදරය කරනවා වෙන්න පුලුවන් ,ඔයාලගේ ආදරය ඔයාලව දාලා ගිහිල්ලා වෙන්න පුලුවන්. තාමත් ආදරය සොයන කෙනක් වෙන්න පුලුවන් ඒ හැමැ කෙනෙකුටම මේ ආදර ලෝකයේ සැරිසරන්න අවස්තාව තියනවා . සමහර විට වැරදි තියෙන්න පුලුවන් ඒත් ආදර ලෝකයේ ආරම්භය නිසා සමාවෙන්න. ඔයාලාගේ ආදරය ජීවීත කාලයටම , ආත්මයක් ආත්මයක් පාසා එකට ළගින්ම ඉන්න වාසනාව ලැබෙන්න කියලා :˙˙·٠•●♥My Love<♥>මගේ ආදරය♥●•٠·˙˙:  ඔයාලා හැම ආදරවන්තයෙකුටම සුභ පතන අතර මේ ආදර ලෝකයට සහයෝගය දෙන ආදරවන්තයන් ඔක්කෝටම ස්තුතිය පුදකරනවා....

                                                                          ඔයාලගේ අදහස ලියලා යන්න...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t