Monday, 25 October 2010

·٠•●♥ආදරය සහ විශ්වාසය ♥●•٠·

Grab this
මම ඔයාව කොච්චර විශ්වාස කරන්න හැදුවත් ඔයා හැමවෙලාවකම කරන්නේ විශ්වාසය නැතිවෙන දේවල්....
අපි දෙන්නගේ ආදරය ලස්සන කරගන්න නම් විශ්වාසය එකතු කරගන්න ඕනේ කියලා මම ඔයාට කොච්චර කීවත් ඔයා එහෙම කරේ නැහැ, ඒකට හේතුව තමයි විශ්වාසය නැති තැනක කවමදාවත් ආදරයක් ඇතිවෙන්නේ නැහැ, එහෙම ඇති උනත් එය සදාකාළික නැහැ.අපි දෙන්නා අතර ඇතීවූ බැදිමද එයට සමාන එකක් උනත් මම ඔයාට ගොඩක් ආදරය කරා, ඒත් ඔයාව මට අහිමි උනෙත් ,මාව ඔයාට අහිමි උනෙත් අපි දෙන්නා අතර විශ්වාසය නොතිබුන නිසා කියලා මට දැන් තේරේනවා, 
                                                 අදහස:- අමිල බංඩාර

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t