Monday, 25 October 2010

·٠•●♥හිතට හොරා පෙම්කරාට සමාවෙන්න ♥●•٠·

Grab this
නුඹේ රුව දෙස බැලුවට මගේ නෙතට සමාවෙන්න.....
නුඹේ සුවඳ විදගත්තට සුසුම් වලට සමාවෙන්න.....

සිතින් හීන මම මැව්වට ඒ හීනේට සමාවෙන්න.....
අනේ නුඹට පෙම් කලාට මගේ හිතට සමාවෙන්න...
.
                    
                                         අදහස:- පුලස්ති චතුරංග 

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t