සඳ රාත්‍රියක ගැයු කාන්සියක ඔබ හා ගැයුව පෙම් ගීත රාවේ මතකේ ඇදේ අපේ ආදරේ...
කඳු අතරින් පායාගෙන අහසට නැගෙන සඳ දිහා ඇස්පිල්ලන් නොගහා බලාසිටියේ හිතේ තියන දුක නිසා මිසක් සඳට තියන ආශාවට නෙමෙයි...සඳ පායා අහසට නැගුනා වගේ ඔයා මගේ හිතට ආපසු එනවා නම් මගේ ජීවිතය සඳ එළියට වඩා එළිය වෙයි නේද..?
අදහස:- අමිල බංඩාර

No comments:
Post a Comment