ඈත දුරකට ගිය ඔබ ආයේමත් මගේ ලඟට ආවාම මට දැනුන සතුට මගේ බලාපොරොත්තු හැම දෙයක්ම නැවත් අලුත් වූවා සේ මට දැනුනා...
ඒත් මම ලැබු සතුට සදාකාළීක නැහැ කියලා මට පොඩ්ඩක්වත් දැනුනා නම් අද මගේ හිත යට දැවෙන ආදරයේ වේදනාව අඩුවී ඔයාට වගෙ හිනාවෙලා සතුටින් ඉන්න තිබ්බා..වෙරළට රැල්ල ඇවිත් ආපසු යනවා වගේ ඔයා මගේ හිතට නැවත් ආවේ මෙහෙම දුකක් දීලා යන්නද ...?
වෙන කෙනෙකුගේ තුරුළේ ආදරයේ සුවය විඳිමින් මගේ කනට කොඳුරා ආදරෙයි කියන ඔයාගේ හිතටත් මගේ හිත යට දැවෙන ආදරයේ වේදනාව දැනෙනවානම්....
අදහස:- අමිල බංඩාර

No comments:
Post a Comment