Saturday, 30 October 2010

·٠•●♥ආදරය යන වචනයේ තේරුම♥●•٠·

Grab this
ආදරය කියන්නේ සුන්දර වදනක් වගේම සුන්දර අත්දැකිමක් විදිය හැකි උතුම් වස්තුවක් . මිනිසුන්ගේ බලාපොරොත්තු වැඩි කරමින් මිනිසුන්ව ජීවත් කරවන්න පුලුවන් ලොකූ බලවේගයක්...
මේ රූපය දිහා බලපු ගමන් පේනවා මොකක්ද වෙනස කියලා.ඒත් මේකෙන් ගෑණු ළමයින්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ.මොකද පිරිමි ළමයි ගේ අතිනුත් මේ වගේ වැරදි සිද්ද වෙනවා. ඔයාලට කියන්න යන්නේ ඒකට ආදර්ශයක් විතරයි. මොකද හැම කෙනෙක්ම ආදරය කරන්න ආසයි.ඒත් ආදරය කියන වචනයේ  තේරුම නොදැන ආදරය කරන කට්ටිය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා.අන්න ඒවගේ දෙන්නෙක් තමා මේ ඉන්නේ..තමන් අවංකව ආදරය කරන කෙනෙකුට මොන වරදක් කරත් මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද ..? ( ගැහැණු ළම්යි , පිරිමි ළමයි කියලා කිසිම භේදයක් නැහැ  ඔක්කෝටම පොදුයි ) තමන් ආදරය කරන කෙනාට අවංකවම එක හදවතින්ම ආදරය කරන්න. කිසිම දවසක කිසිම වෙලාවක් බොරුවක් කරන්නේ නැතුව , බොරුවක් කියන්නෙ නැතුව දෙදෙනා අතර විශ්වාසය ගොඩනගා ගන්න, දෙදෙනාගෙන් එක් අයකුට හෝ යම්කිසි  ප්‍රස්ණයක් ගැටළුවක්  මතු වූවහොත් විශ්වාසය තිබෙනවානම් එය විසදා ගැනිමටද  ආමාරු කාර්යක් නොව. දෙදෙනා අතර විශ්වාසය ඇත්නම් ප්‍රස්ණ ඇතිවන ප්‍රමාණයද අඩු විය හැක. ඔයාලත් සමහර විට ආදරය කියන වචනයේ තේරුම ගැන නොදැන ආදරය කරනවා නම් අද ඉදලාවත් අවංකව ආදරය කරන්න පුරුදු වෙන්න. එහෙම නැති උනොත්  ඔබ දෙදෙනාටත් මෙවැනි ප්‍රස්ණයකට මුහුණ දීමට  බොහෝ සෙයින් ඉඩ ඇත.. ආදරය කියන්නේ උතුම් වස්තුවක් ආදරට අදරය කරන්න. " ආදරය කියන්නේ දෙදෙනෙක් අතර විශ්වාසය ඇති කර ගැනීමය. විශ්වාසය ඇති තැනක අව්ංක ආදරයක්ද ඉබේම ඇතිවිය හැකිය.විශ්වාසය නැති තැනක ඇතිවිය හැක්කේ ආදරයක් නොව  ආශාවක් පමණි.  විශ්වාසය නැති වීම මෙවැනි සිදුවීම් වලට පළවෙනි හේතුව විය හැකිය.."                                                                        
                                                                        අදහස:- අමිල බංඩාර

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t