Sunday, 31 October 2010

·٠•●♥ප්‍රේමය අහිමිවීම නිසා ඇතිවෙන වේදනාව♥●•٠·

Grab this
මම ගොඩක් ආශාවෙන් එයා එක්ක කතාකරමින් සිටියා. එවිට තවත් කෙනෙක් එයාට කතාකරන්න උත්සාහ කරා.නමුත් එයා ඒක මට කීවේ නැහැ. ආදරයෙන් සිටින දෙන්නෙක් අතර රහස් තියෙන්න බැහැ කියලා හැම දාම මට කීවේ එයාමයි. ඒත් එයාගේ මුහුනෙන් මතුවූ....
වෙනස නිසා මගේ හිතට යම් කිසි බයක් දැනුනා මට එයාව නැති  වෙයි කියලා. නමුත් ටික වෙලාවකින් සිදුවූයේ ආවාසනවන්ත සිදුවීමකි, මාත් සමග පෙම් බස් දොඩමින් සිටිය ඇය මාව අමතක කර නොදැනුවත්වම ඔහු සමඟ කතාකිරීමට පටන් ගත්තා. මගේ හිත යට කුණාටුවක් සේ එකපාරටම ඇතිවූ කැළඹීම නිසා ඇස් දෙකෙන් කඩන් වැටුනු කඳුළු බිංදු වලින් සුළු මොහොතකින් මගේ ඇගම තෙත බරිත වී ගියා..අවංක ආදරයක් කඳූළු ගඟකින්  නිමා උනා.....

                                                                         අදහස:- අමිල බංඩාර

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t