Monday, 25 October 2010

٠•●♥ආදරයේ අවසානය වූ තනිකඩ ජීවීතය♥●•٠·

Grab this
ඔයා හිතන්නේ මට ඔයාව නැතුව හිතහදාගෙන ඉන්න පුළුවන් කියලද ..? මම ඔයාට ආදරය කළේ මුලු හදවතින්ම....
ඒක නිසා ඔයාට වගේ හිනාවෙලා සතුටින් ඉන්න  වාසනාව ඉස්සර වගේ මට දැන් නැහැ. ඔයා මට ආදරයේ කලේ නැති උනත් ඔයාට අවංකව ආදරය කරපු මට අද ඉතිරිවෙලා ඇත්තේ දුක විතරමයි. මගේ තනියට අද ලඟ ඉන්නේ කඳූළු පමණයි..මම එනකන් මග බලාන ඉන්නේ මේ පාලූ සැදෑව විතරයි...ආදරයේ අවසානය වුයේ තනිකඩ ජීවීතයයි......                  
                                   අදහස :- අමිල බංඩාර

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t