ආදරය කියන්නේ ගොඩක් උතුම් දෙයක් , ආදරය කරන්න ඕනේත් මුලූ හදවතින්ම ,එහෙම ආදරය කරන්න තරම් අපි දෙන්නා පින්කරලා නැහැ....
ඔයාට හැමවෙලාවකම ඕනේ උනේ මගේ හිතට දුකක් දෙන්න, ආදරය කියන්නේ ආශාවක් නෙමේ, ඔයා මට වඩා ගොඩක් දුරින් හිටියට අපි හිත්වලින් ලගින්ම සිටියා. ඒත් එක පාරටම ඔයාගේ හිත වෙන කෙනෙකු වෙත යන්න තරම් මගෙන් ඔයාට උන අඩු පාඩුව මොකක්ද කියලා හිතා ගන්න බැරි උනාට , ඔයා මට ආදරේයි කියලා හැම වෙලාවකම කීවාට .එහෙම දෙයක් ඔයා ලඟ තිබිලා නැහැ කියලා මට දැන් තේරේනවා. අවංකව ආදරය කරපු දෙන්නෙකුට එක්කෙනෙකුගේ හිත රිදවා තවත් කෙනෙකුට ආදරය කරන්න තරම් හිත හදාගන්න අමාරුයි, මම කදුළු සාගරයේ ගිළිලා සතුට හොයන වෙලාවේ...ඔයා තව කෙනෙකු සමඟ සිනහා සාගරයේ පිහින පිහින සිහින මවනවා......
අදහස:- අමිල බංඩාර

No comments:
Post a Comment