සිතුවිලි සිතුම් සැඳැල්ලේ....
සිත්මල් යායම නිදැල්ලේ....
සිත තුල නුඹ රුව විතරයි නිදන් කලේ....
සිහින් සුළං පොදේ ඇයි එය ඔබ බොඳකලේ...
සිත සිහිලෙන් නුඹම සොයද්දී.....
සිටියත් දුරට වී මසිතට ගින්දර දී......
සිහින් පාළුව තනිකම හද වෙලෙද්දී.....
සිහිනෙන් වත් එනවද මේ රැයේදී.....!
අදහස:- පුලස්ති චතුරංග

No comments:
Post a Comment