මගේ මුලු ජීවීතයම නැවත ලැබුනා වගේ දැන් මට සිතෙනවා.මම දැනගෙන හිටියා කවදා හරි ඔයා ආපහු එනවා කියලා....
අපේ ආදරයේ හැම මතකයක්ම ගොඩ නැගුනේ අපි දෙන්නාගෙ අවංක ආදරය නිසා ..මට ඔයා නැතිව , ඔයාගේ මිහිරි කටහඩ අහන්නෙ නැතිව, ඔයාව දකින්නේ නැතුව මොහොතක් වත් ඉන්න බැහැ වගේම ඔයාටත් මාව දකින්නෙ නැතුව ,මගේ ආදරය නැතුව ඉන්න බැහැ කියලා මගේ හිතට දැනෙනවා....
අදහස:- අමිල බංඩාර

No comments:
Post a Comment