කාත් කවුරුත් නැති මේ වැලි කතරේ හදවතට සෙනෙහසක් ලැබුනා නම් ඒ නුඹේ සෙනෙහස ෙෙදවයෝගයකින් ...
මුණ ගැසී... ළංවුනත් යෙහෙළියක සේ ආදරේ නොකියා ආදරේ කලෙමි අපි හැමදාම දෙදෙනාට....
ෙෙදවයේ වයස අද වෙන්කලත් අප මෙලෙස.....
ආදරෙයි තවම ඔය සෙනෙහසට....
දෙගුරු සිත් සනහන්න බැදුනාට වෙන සිතක හැමදාම ආදරෙයි අක්කේ මම නුඹට.....
අදහස:- පුලස්ති චතුරංග

No comments:
Post a Comment