දූවිල්ලෙන් වටලා අවුරැල්ලෙන් සිඹිනා උඩ හෙවනේ හිරි හැරනම් වෙන හෙවනක් හොයලා යන්නේ නෑ කිසිදා....
නෙත් සඟලකට තියා නෙත් සිහිනයම නෙළා මද්දහනේ සඳ ඇවිදින් මුලු නුවරක රවටා සිත් අහසක් කලබා ..කම්මුල් රෝස පුරා දහදිය අදින රටා සිතුවම් සේ ආදරයේ මා අසලින් අසුරා මුමුණන්නේ මොනවාදෝ ජීවීතයට කොඳුරා..දැන දැන වත් කරනා වරදක් මයි කියලා දුර අහසේ තරු පොකුරක වග තුගවත් නොඅසී.. රෑ තනියේ මගේ හිතමට හොදටම දොස් කිව්වා...
අදහස:- අමිල බංඩාර

No comments:
Post a Comment