සීතලේ ගුලිවෙලා
ඔබ ඔහේ උණුසුමෙන්
හිඳීදෝ ගොළු වෙලා
වැහිලිහිණියෙක් ඇවිත්
සුලං කෝඩය දිගේ
පිණි වැස්ස තවරලා
හිත හොරෙන් ගෙන ගියා
වැහිලිහිණියෝ නුඹට
හැකිවෙයිද දැන් ඉතින්
සීතලෙන් හඬන සිත
පුරවන්න උණුසුමෙන්
මං මෙහේ වැහි පොදේ
සීතලේ ගුලිවෙලා
ඔබ ඔහේ උණුසුමෙන්
හිඳීදෝ ගොළු වෙලා
ඔබ ඔහේ උණුසුමෙන්
හිඳීදෝ ගොළු වෙලා
වැහිලිහිණියෙක් ඇවිත්
සුලං කෝඩය දිගේ
පිණි වැස්ස තවරලා
හිත හොරෙන් ගෙන ගියා
වැහිලිහිණියෝ නුඹට
හැකිවෙයිද දැන් ඉතින්
සීතලෙන් හඬන සිත
පුරවන්න උණුසුමෙන්
මං මෙහේ වැහි පොදේ
සීතලේ ගුලිවෙලා
ඔබ ඔහේ උණුසුමෙන්
හිඳීදෝ ගොළු වෙලා
අදහස:- සිතුවිලි නිම්නය

No comments:
Post a Comment