මුදු පහසේ හිදිමින්
හීන කතා ගොතා දෙන්න
අත්වැල වී හිදින්න
පෙරැම් පුරමි මං......
ජීවන ගග ගලා යද්දි
නුඹේ හිතේ සවිය වෙමින්
සිත් අහසේ රැදෙන්න
පෙරැම් පුරමි මං....
හීන හතම එළිය කරන්
පැතුම් කන්ද දෝත දරන්
නුඹේ සෙවනෙ ලැගුම් ගන්න
පැතුම් පතමි මං.......
අදහස :- දිල්හානී නිරෝෂනී...

No comments:
Post a Comment