වන්දනා කලත් සංසාරේ අපේ ආදරයෙන්...................
නෙලා ගන්න බැරි තරමක පිපුනේ ඇයි දුරින්..............
පුජා කෙරුවෙමි සෙනෙහස සංසාරේම ඔබේ නමින්....
මගේ ආත්මයම ඔබ ලඟමයි ඔබ අරන් ගිහින්..............
ඔබ දුන්න සිහින අරගෙන සිත දුරක ගිය තරම්....
මට කියාදෙන්න සිතක රිදුම් ඇයිද මේ තරම්.......
නුඹ හින්දා කඳුළු වලින් නෙත තෙමෙන තරම්....
හැමදාකම මගේ ඇස් දෙක නුඹ සොයන තරම්...
නෙතු මඟ හැරලා යනකොට මට දැනෙන දුක තරම්.....
රිදවන්නට නම් එපා තවත් සිතක් මේ තරම්..................
නුඹ නොදැක ගෙවන හැම මොහොතක දුක් විදින තරම්.
යළිත් එන්න මගේ ඇස් දෙක මඟ බලන තරම්.............

No comments:
Post a Comment