Wednesday, 15 December 2010
·٠•●♥තාරකා මල් දිලෙන නුඹේ නුවන් යුග පුරා ♥●•٠·
කවිකාර හිත පුරා
නුහුරැ හැගුමන් ගෙනා
සොදුරැ සිත්තමක් ලෙස
නුඔ හිදි හද පුරා
පිච්ච මල් සුවද ගෙන
සිහින් සුළගක් වෙලා
වසාගෙන සියො ළගම
සුව ගෙනෙයි දිවි මග පුරා
තාරකා මල් දිලෙන
නුඹේ නුවන් යුග පුරා
ලියා තබන්නෙමි කවියක්
මා ඔබෙයි දිවි තුරා
අදහස:-දිල්හානී නිරොෂනී....
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment