Thursday, 2 December 2010

·٠•●♥සංසාරේ පුරාවට ආදරෙයි ඔබට මම♥●•٠·

Grab this

සෙනෙහසින් පිබිදුන
රත්තරන් ඔය හදට
අදරේ දෙන්න මට
ඉඩ දෙන්න හැමදාම

ආදරේ නොහඳුනන
අඳුරු වූ ලෝකයක
දේවතා එළිය ඔබ
මගේ ලොව එළිය කළ


රත්තරන් ඔබේ ළඟ
නැතිවුනත් ඉන්න මට
සංසාරේ පුරාවටම
ආදරෙයි ඔබට මම


ජීවීතේ මගේ පැතුම
කවදාක හෝ දිනෙක
සදාකල් ඉන්න ළඟ
පතිනියක් වී ඔබට.....

අදහස:-දිනු‍ෂිකා

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t