Saturday, 4 December 2010
·٠•●♥ පණ දුන්නේ ජීවිතය දුන්නේ ඔයා ♥●•٠·
අතඟිලි ඔයාගේ ඔය අතැඟිලිවල පටලන්...
උණුහුමට තුරුළු වෙලා ඇස් දෙක දිහා බලන් ඉද්දී...
මට හිතෙන්වා මම හුස්ම ගන්නවා කියලා...
මම ජීවත් වෙනවා කියලා.....
ගිලන් වෙලා එක්තැන් වුණු ආත්මයකට නැවත...
පණ දුන්නේ ජීවිතය දුන්නේ ඔයා....
ආදරෙයි මං හුඟාක්....
අහස තරම්වත් මුහුද තරම්වත් නෙමෙයි ඊටත් වඩා....
ගන්න හැම හුස්මක් ගානටම ආදරෙයි මං මගේ කෙල්ලට....
අදහස:- JA
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment